තම පක්ෂය මෙවර ගාල්ලේ පවත්වන මැයි රැළිය මෙරට ඉතිහාසයේ සාර්ථකම මැයි රැළිය බවට පත්වනු ඇති බව වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කීය.
කුමන දේශපාලන මතිමතාන්තර පැවතියද බාධා පැමිණියද මෙම රැළිය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව හෙතෙම පවසයි. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.