www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
මීරියබද්ද වතු යායේ මීට පෙර නාය ගිය ප්රදේශයට ඉහළ කොටස නාය යෑමේ අවධානමකට පත්ව තිබේ. එම ප්රදේශය ආසන්නයේ පොළව ඉරි තැලී තිබේ. මේ හේතුවෙන් ඒ ආසන්නයේ සිටි පවුල් 101 ආරක්ෂිත ස්ථාන වෙත යොමුකරමින් සිටියි.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd