බදුල්ල - හල්දුම්මුල්ල - කොස්ලන්ද - මීරියබැද්ද ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන්වූවන් සෙවීමේදී තවත් එක් මලසිරැරක් හමුවී ඇතිබව ආපදා කළමණිකරන මධ්‍යස්ථානය පවසයි. මේඅතර
නායයෑමෙන් අතුරුදන්වූවන් සෙවීම සඳහා විපතට පත් ජනතාවගේ සහයෝගයද ලබා ගන්නා බව මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කරන මධ්‍යම පළාත් භාර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා පවසීය