මීරියබැද්ද නාය යෑමෙන් පසුව පෙනෙන ඇළ මාර්ගය හා එහි නවතම තත්ත්වයේ ඡායාරූප අප වෙත ලැබී තිබේ. අතුරුදන්වූවන් සේවීමේ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදුවෙමින් පවතී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (2දා) පෙරවරු 9ට නිකුත් කළ වාර්තාවේද සඳහන් වූයේ පුද්ගල මල සිරුරු පහක් සොයාගත් බවත් 34 දෙනෙකු අතුරුදන්වූ බවත්ය.
ඡායාරූප - වසන්ත කුමරගුරු