මීරිගම - වරකාපොල පාර අවහිරයි
- 19 08 2017
- 11:39
- {{hitsCtrl.values.hits}} views
- වරකාපොළ රංගන රුවන්
මීරිගම - වරකාපොල මාර්ගයේ බලතව ප්රදේශයේදී මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ. ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස මීරිගම පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර කඩා වැටුණු ගසේ දෙබර කූඩ පවතින හෙයින් එය ඉවත්කිරීමටද බාධා ඇතිව තිබේ. දෙබරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
