ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර මීර්පූර් පිටියේ පැවැති පළමු අවසන් පූර්ව තරගයට වර්ෂාවත් සමග අයිස් පතිත වීම නිසා තරගය ආරම්භ වීම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව බංග්ලාදේශ වාර්තා සඳහන් කරයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27ක් ඉදිරියෙන් පසුවෙයි.