අද උදෑසන කටුනායක ගුවන්තොටුලින් ඉන්දියාවේ මදුරෙයි ගුවන්තොටුපල දක්වා ගන්කරීමට තිබු මිහින් ලංකා ගුවන් යානයක මීයකු සිටීමෙන් ගුවන් ගමන පැය පහක් පමණ ප්රමාද වී තිබේ.
උදෑසන 7.00 පමණ පිටත්වීමට නියමිතව තිබු මෙම යානයේ මීයකු සිටින බවට පෙන්වා ඇත්තේ මගියතු විසිනි.
ඉන්පසුව යානයේ මගීන් බැස්සවීමට එහි කාර්යමණ්ඩලට කටයුතු කල අතර මීයා ඉවත්කීරීම කටයුතු කිරීමේදී ඌ මියගොස් සිටි බවද වාර්තාවේ.
අවසානයේ නැවත යානය පිටත්වී ඇත්තේ ප.ව 1 .00ත් පසුවය.