මීතොටමුල්ල ගින්න මැඬපවත්වයි
- 1 01 2018
- 16:59
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මීතොටමුල්ල කසළ කන්දේ ඇති වූ ගින්න මේ නවවිට සම්පූර්ණයෙන්ම මැඬපවත්වා තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ගිනිනිවන හමුදාව එක්ව මෙම ගින්න නිවා දැමූ බවත්, ඒ නිසා කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

