මීතොටමුල්ල කුණු කන්දේ යළිත් ගින්නක්
- 8 01 2018
- 14:34
- {{hitsCtrl.values.hits}} views
- . .
මීතොටමුල්ල කුණු කන්දේ කොටසක අද උදෑසන ගින්නක් හටගෙන ඇති බව පොලිසි ප්රකාශ කරයි.
පන්සල් හේන පාර පෙදෙසින් අද උදෑසන ගිනි ගනිමින් තිබුනු බව සඳහන් කරන පොලිසිය ගිනි නිවන රථ කිහිපයක් අදාළ ස්ථාන වෙත ක්ෂණිකව පිටත් කළ බවද දැන්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

