මීතොටමුල්ල කුණු කන්දේ ගින්නක්
- 1 01 2018
- 13:03
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මිතොටමුල්ල කුණු කන්දේ කොටසක් ගිනි ගෙන ඇත. වැල්ලමිපිටිය පොලිස් වසමේ කොටසක මෙම ගින්න ඇතිව තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ ගිනි නිවන රථ එම ප්රදේශයට යොමුකර ඇති බවයි.
පෙ.ව. 10.45ට පමණ මෙම ගින්න ඇතිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

