මීගමුවේ වෙඩි තැබීම- සැකකරුවන්ගේ තොරතුරු හෙළිවේ
- 13 08 2017
- 07:49
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මීගමුවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය හා කොලලකරුවන් පිරිසක් අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ හා අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ තොරතුරු හෙළිවී තිබේ. ඒ අතර සේවය හැර ගිය නාවික හමුදා සෙබළෙක්ද සිටින බව පොලීසිය කියයි.
තුවාල ලැබූ සැකකරුවන් මීරිගම රොහලේ සිට රාගම හා කොළඹ රෝහල් වෙත මාරු කර යවා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
