දෙමටගොඩ ප්රදේශයේ නිවසක කරනු ලැබූ වැටලීමකින් නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද මිලියන 2ක් පමණ වටිනා සිගරට් තොගයක් සොයාගෙන තිබේ.
පානදුර, වලාන දුෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද (03දා) කරනු ලැබූ වැටලීමකින් මෙම සිගරට් තොගය සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.