ගල්කිස්සේ පිහිටි අයි.සි.බී.ටී. විද්‍යාලයේ සිසුන්ගෙන් එකතු කරන රුපියල් මිලියන 3කට අධික මුදලක් බැංකුවට තැන්පත් කිරීමට රැගෙන යාමේදී පැහැරගෙන ගොස් තිබේ.
රුපියල් 3,386,850 මුදලක් එහි විධායක නිලධාරියෙකු විසින් බැංකුවට තැන්පත් කිරිමට පයින් රැගෙන යාමේදි ති‍්‍රරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මුදග් කොල්ලකා පළා ගොස් තිබේ.