යුරෝ මිලියන 26ක වියදමින් නවීකරණය කරන ලද අඹේවෙල මිල්කෝ කිරි කර්මාන්ත ශාලාව හෙට (08දා) ජනතා අයිතියට පැවරේ.
මේ අනුව කිරි ලීටර් එක් ලක්ෂ විසිපන් දහසක දෛනික නිෂ්පාදන ධාරිතාවකින් යුක්ත වූ මෙහි නිෂ්පාදන ධාරිතාව හෙට සිට කිරි ලීටර් ලක්ෂ 04ක දෛනික ධාරිතාවකින් ක්රියාත්මක වීමට නියමිතය.