www.ada.lk
2026 ඔක්තෝබර් මස 17 වන සෙනසුරාදා
ඇලක බෝක්කුවක සිර වී තිබූ තරුණයෙකුගේ මළ සිරුරක් අද ( 20දා) හමුවූ බව පුලස්ති පුර පොලිසිය සඳහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පොලොන්නරුව පුලස්තිපුර තලපත්ආරුව ප්රදේශයේ පදිංචි 27 හැවිරිදි එස්.වී තිලින දමිත් චන්ද්රපාල නමැති තරුණයෙකුගේ බව පොලීසිය පවසයි.
ඊයේ (19දා) පැවති මංගල සාදයකට සහභාගි වීමෙන් අනතුරුව ඊයේ රාත්රී 12.45ත් 1.00 ත් අතර කාලය තුල පැමිණ මෙම ඇලේ දිය නෑමේදී මෙම අනතුර සිදු වන්නට ඇති බවත් මිය ගිය තරුණයා බීමතින් සිට ඇතැයි සැක කරන බව පරීක්ෂණ සිදු කරන පුලස්තිපුර පොලිසිය පවසයි.
මේ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුලස්තිපුර පොලිසිය සිදු කරනු ලබයි.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd