ඉදිරි පැය 36 තුළදී දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 පමණ තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත් වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර තවද දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල) සහ අවට මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/06/2016
|
නගරය
|
උෂ්ණත්වය
(සෙ. අංශක)
|
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)
|
කාලගුණය
|
උපරිම
|
අවම
|
උපරිම
|
අවම
|
අනුරාධපුරය
|
34
|
25
|
90
|
60
|
ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
මඩකලපුව
|
35
|
27
|
85
|
60
|
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.
|
කොළඹ
|
31
|
27
|
90
|
80
|
විටින් විට වැසි
|
ගාල්ල
|
26
|
30
|
95
|
80
|
විටින් විට වැසි
|
යාපනය
|
32
|
29
|
80
|
70
|
ප්‍රධාන වශයෙන් වැසි රහිත
|
මහනුවර
|
29
|
23
|
95
|
80
|
විටින් විට වැසි
|
නුවරඑළිය
|
20
|
15
|
95
|
80
|
වැසි ස්වල්පයක්
|
රත්නපුරය
|
32
|
24
|
95
|
75
|
විටින් විට වැසි
|
ත්‍රීකුණාමළය
|
36
|
24
|
85
|
55
|
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැක.
|
මන්නාරම
|
32
|
29
|
90
|
75
|
වැසි ස්වල්පයක්
|