ඇතිමලේ ප්ර දේශයේ වට්ටක්කා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හා හෝමාගම ප්ර දේශයේ නිවසක තනිව පදිංචිව සිටි කාන්තාවක කපා කොටා ඝාතානය කර ඇතැයි පොලීසිය කියයි.
වට්ටක්කා හේනේ ඝාතනය ඊයේ සවස සිදුකර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත හෝමාගම ඝාතනයද ඊයේ සවසම සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන්ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.
කාන්තාව ඝාතනය කර ඇත්තේ අත් හා මුඛය බැද දැමීමෙන් පසුව බවද පොලීසිය කියයි.