මැයි දිනයට මුදලට ලංගම බස්
- 21 04 2016
- 12:13
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
මැයි දිනයේදී ජනතාව ප්‍රවාහනය කිරීමට ඕනෑම කණ්ඩායමකට ලංගම බස්රථ ලබාදෙන බවත්, ඒ වෙනුවෙන් ලංගමයට මුදල් ගෙවිය යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
අවශ්‍ය බස් රථ වෙන් කරවාගැනීම සඳහා ඩිපෝවලට මුලින්ම මුදල් තැන්පත් කළ යුතු බවත්, මැයි දින රැලිවලට බස්රථ ලබාදීමේදී කිලෝමීටරයකට අයකරගන්නා ක්‍රමවේදයක් මත මුදල් අයකරගැනීම සිදුකරන බවත් අමාත්‍යවරයා කීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
