පිටකොටුව මැනිං වෙළෙඳපළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පිටකොටුව ප්‍රදේශය ඒකාබද්ධ සංවර්ධන කලාපයක් ලෙස නම්කර ඇති අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙළ කරන ලද කොළඹ නගර සංවර්ධන සැලැස්ම (2008-2020) යටතේ මෙම ප්‍රදේශය පොදු ගමනාගමන පහසුකම් සැපයීමට යොදාගැනීමට නියමිතය.