2014 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඉදිරියේදී පැවැත්වෙන කුමන හෝ ජාතික මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ පුද්ගලයන් ලක්ෂ 4 කට ඉදිරි මාස දෙකක කාලය තුළ හැඳුනුම්පත් ලබදීමට අවශ්‍ය පියවර ගන්නා බව කැෆේ සංවිධානය පවසයි.
ඒ සඳහා දිවයින පුරා ජංගම සේවා පැවැත්වීමට නියමිත බවද එම සංවිධානය කියයි.