මැතිවරණ ක්‍රමයට එක්විය යුතු සංශෝධන ගැන හෙට කතාකරයි
- 22 06 2015
- 16:54
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
අද පැවති පක්ෂනායක රුස්වීමේදී ලංකාවේ ආණ්ඩුක්‍රම මැතිවරණ ක්‍රමයට ඉදිරිපත්විය යුතු සංශෝධන පිළිබඳ කල්තැබීමේ විවාදයක් හෙට(23) සහ අනිද්දා(24) දිනයන්හි පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට තීරණය කළබව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා අදට පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
