මාස තුන හතරකින් පොල් මිල අඩුවෙනවලු
- 27 11 2017
- 21:19
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ඉදිරි මාස තුන හතර ඇතුළතදී පොල් මිල අඩුවිය හැකි බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
එම කාලය වනවිට පොල් නිෂ්පාදනයේ ස්ථාවර භාවයක් ඇතිවිය හැකි බවද වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
2016 වසර්දී පැවති නියඟය පොල් නිෂ්පාදනය අඩු වීමට ප්‍රධාන හේතුව වූ බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

