මාවනැල්ලෙත් ගලක් පුපුරයි
- 29 03 2016
- 17:47
- {{hitsCtrl.values.hits}} views
- . .
මාවනැල්ල වෑගල්තලේ ගල උඩ හේනේ ගල පුපුරා ඇතැයි ප්රදේශවාසීහු කියති. ඊයේ (28දා) මෙම ගල පුපුරා ඇති අතර එහි කැබලි පහත් බිමට පෙරළී ඇත.ගල පුපුරන අවස්ථාවේදී අධික සබ්ධයක් ආ බවද ප්රදේශවාසීහු කියති.
සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර නිවසකට හා වැසිකිළියකට හානි සිදුව ඇත.
සමන් විජය බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.



