මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්යාලයඑරෙහිව වෛද්‍යවරුන් 15,000 කගේ අත්සන් සහිත විරෝධතා පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අද (31දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවේ, විරෝධතා පෙත්සමට අත්සන් ලබාගැනීම අද (01දා) සිට දින 14 ක කාලයක් පුරා සිදුකරන බවයි.