ශි‍්‍ර ලංකාවට පැමිණ සිටින මාලදිවයින් ආරක්ෂක අංශ ප්‍රධානී මේජ්ර් ඡනරල් අහමඩි ෂෙයාම් මහතා හා ශි‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර නිල හමුව ගුවන් හමුදා මුලස්ථානයේදි අද (19දා) සිදුවිය.
මෙම හමුවේදී දෙරටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු රැසක් සාකචිඡා කළ බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.