ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා හා තවත් හය දෙනෙකු තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (25දා) නියෝග කළේය.
බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාලක සිල්වා හා අනෙකුත් අය නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
හඳුනාගැනීමේ පෙරට්ටුවද 28 දාට කල්දමනු ලැබීය.