කොළඹ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ පෙම්වතිය පහරදුන්බව කියන ඇමති මර්වින් සිල්වා මහතාගේ පුත් එළැඹෙන 11දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා අද (04දා) නියෝග කළේය.
මාලක සිල්වා කෙළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියි. රෝහලට පැමිණි මහේස්ත්රිත්වරයා ඔහුව බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රිමාන්ඩ් කළේය.