තමාගේ පුතා ඉදිරි මහ මැතිවරණයකින් දේශපාලනයට පිවිසෙන බව මහජන සම්බන්ධතා හා මහජනක කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
එසේම තමන්ට සිදුකිරීම සඳහා වැඩකටයුතු කිහිපයක් පවතින බවත් ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය බවත් එවැනි සහායක් නොලැබුණහොත් අනාගතයේදී රජයෙන් ඉවත්වන බවත් මර්වින් සිල්වා මහතා පැවැසීය.
ඩේලිමිරර් ඇසුරෙනි