ක්‍රියාත්මක වෙමින් පවත්නා මාර්ග සංවර්ධන ව්‍යාපෘති 05ක් සහ නව කැලණි පාලම ඉදිකිරිමේ ව්‍යාපෘතිය සඳහා මෙම වසරේ වෙන් කරන ලද මුදල ප්‍රමණාවත් නොවීම හේතුවෙන් අතිරේක පරිපූරක ඇස්තමේන්තුවක් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව මෙම වසරේ අයවැය ප්‍රතිපාදන මගින් වෙන්වූ මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අතිරේක මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා රුපියල් බිලියන 53ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.