උඩරට දුම්රිය මාර්ගය, කැළණිවැලි දුම්රිය මාර්ගය හා මුහුදු බඩ දුම්රිය මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත. උඩරට දුම්රිය මාර්ගයට පස්කඳු කඩා වැටී ඇති අතර කැළණි වැලි හා මුහුදුබඩ දුම්රිය මාර්ගයන්ට ගස් කඩා වැටී ඇත. මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයෙන්හි දුම්රිය ධාවනය ප්රමාදවී සිදුවෙයි.