අමාත්‍ය තිලක් මාරපන මහතා අමාත්‍ය ධුරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් වහාම ඉවත්කරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන කිහිපයක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපි යොමුකර තිබේ. ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍ය තිලක් මාරපන මහතා කටයුතු කළ ආකාරය ලැජ්ජාශීලී බවත් එය වත්මන් ආණ්ඩුව් මාස 60කින් අලුත් රටක් හදනා පංව විධි ක්‍රියාවලියට සම්පුර්යෙන්ම විරුද්ධ බවත් කරුණු දක්වමින් මොවුන් පවසා තිබේ.
තම සේවාදායකයා වන නිශ්ෂංක සේනාධිපති මහතා ආරක්ෂාකීරීමට මොහු ගන්නා වෙහෙස පිළිබඳවඳ මේතුළ කරැණු දක්වා තිබේ. මේසම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ගය දෙස සිවිල් සංවිධාන දැඩි විමසිල්ලෙන් පසුවන බවත් සිය ලිපිතුළ දක්වා තිබේ