මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක රෝහණ කුමාර දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. රෝහණ කුමාර දිසානායක මහතා පසුගිය රජයේ හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයාද වෙයි.තමන් ධුරයෙන් ඉවත් කරන තෙක් බලා නොසිට ඊට ප්‍රථමව ධුරයෙන් ඉවත්විමට තිරණය කළ බව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.