පසුගිය මැතිවරණයන්ට සාපේක්ෂව මෙම මැතිවරණයේ මේ දක්වා එක් සිද්ධියක් හැරුනුවිට ඉතා සාමකාමි අයුරින් මාතලේ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සිදුවෙමින් පවතින බවක් දක්නට ලැබෙන බව මාතලේ අතිරේක දිසාපතිනි තේජාණී තිළකරත්න මහත්මිය අද (30දා) ප්‍රකාශ කළේය.
මාතලේ දිස්ත්‍රික්කය තුළ අද වන වට එක් පහරදිමක් හැරුනුවිට නිති විරෝධි ප්‍රචාරනය හා අපේක්ෂකයින්ගේ ප්‍රවර්ධන වැඩ සටහන් 24ක් පිළිබද පැමිණිලි ලැබි ඇති අතර ඒ සදහා අදාළ අංශ දැනුවත් කර අවශ්‍ය පියවරයන්යන් ගෙන තිබෙන බවත් ඇය පැවැසුවාය.
මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි