මාතර සියයට 70ක් ඡන්දය දෙති
- 8 01 2015
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- මාතර සෙව්වන්දි පත්තුවේආරච්චි
මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද භාවිත කිරීමේ ප්‍රතිශතය පස්වරු 3.30 පමණ වන විට ඊ.ඒ්.පී. විදානගමාච්චි මහත්මිය පැවැසුවාය.
මාතර දිස්ත්‍රික්කයේ ඉහළම ජන්ද භාවිත කිරීමේ ප්‍රතිශතය වාර්තා වී තිබෙන්නේ වෙහෙරහේන ඡණ්ද මධ්‍යස්ථානයේය. එය 84%ක් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
