හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් 03 දෙනෙකු අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ආරක්ෂක අංශයේ රාජකාරියේ නියුතු සහකාර පොලිස් අධිකාරීවරුන් 03 දෙනෙකු එලෙස හිටපු ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර ඇති බව ය.