මහින්දට එන්නැයි අගමැති කියයි
- 28 06 2015
- 16:35
- {{hitsCtrl.values.hits}} views
- එස් කරුණාරත්න
එළැඹෙන මහ මැතිවරණය දී අගමැති අපේක්ෂක කමට තරග කරන්න එන ලෙස තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරන බවත් අනිවාරයෙන්ම ඔහුව පරාජය කරන බවත් අගමැති රනිල් වික්රමසිංහ මහතා දඹුල්ල ගලේවෙල පැවති රැස්වීමකදී අද (28දා) පැවසිය.
තමන් මැතිවරණ පිළිබඳව ඇමරිකාවට ගොස් ඉගෙනගත් බවත් පසුව දක්ෂයෙකු මෙරටට ගෙන්වා උපදෙස් ගෙන පසුගිය මැතිවරණය ජයගත් බවද අග්රාමාත්යවරයා තවදුරටත් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
