හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බත්තරමුල්ලේ පිහිටි දේශපාලන කාර්යාලයේ සිට සැකකටයුතු පුද්ගලයෙකු හිටපු ජනාපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා තලංගම පොලීසියට ඉදිරපත් කර තිබෙන අතර ඔහු සතුව ජාතික හැඳුනුම්පතක්ද නැතැයි පොලීසිය කියයි.