මහින්ද - මෛත්‍රී හමුවක් නැති බව ජනපති මාධ්‍ය අංශය කියයි
- 26 06 2015
- 11:06
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ රාත්‍රීයේදි වූ බවට වන මාධ්‍ය වාර්තා ජනපති මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කර තිබේ.
මෙම හමුව ඊයේ රාත්‍රියේදි කතානායක නිල නිවසේදි සිදුවු බව මාධ්‍ය වාර්තා කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
