මහින්ද රාජපක්ෂ මහතා මල් වට්ටි රැගෙන පන්සල් ගියත්, අරලිය ගහ මැඳුරේ බණ කියෙව්වත් බදු දහමේ විද්‍යව හඳුනාගැනීමට ඔහුට නොහැකි වූ බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරනවා.
සිය ෆේස් බුක් ගිණුමට ප්‍රකාශක් කරමින් ඔහු මෙම අදහස් දක්වා සිටිනවා. එසේම හිටපු ජනපතිවරයා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කිරීම විදුහල්පතිවරයෙක් නැවත ශිෂ්‍යත්ව පංතියට ගියා වැනි බවත් ඔහු සඳහන් කරනවා. අමාත්‍යවරා ඊයේ (09දා) මෙම අදහස් දැක්වීම සිදුකර තිබුණා.