මහින්ද දේශප්‍රියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතේසි
- 15 12 2017
- 15:05
- {{hitsCtrl.values.hits}} views
- . .
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ජනවාරි 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නොතේසි නිකුත් කළේය.
ඒ නුවරඑළිය හා අඹගමුව ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත්ව ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

