බස්හිර පළාත මහා නගරයක් බවට පත්කිරීම අධියර තුනක් යටතේ සිදුකරන අතර සමස්ථ ව්‍යාපෘතිය සදහා ඇමරිකානු ඩොලර් බිලියන 30 පමණ වැයවන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසිය.
බස්නාහිර මහා නගර ව්‍යපෘතියේ සැලැස්ම 29 දා එළිදක්වන බවද හෙතෙම පැවසුයේ අද(21) පැවති මාධ්‍ය හමුවකදීය