මහාචාර්ය මහින්ද පාතේගමට SLFP සංවිධායක ධුරයක්
- 28 12 2017
- 09:19
- {{hitsCtrl.values.hits}} views
- . .
හම්බන්තොට දිස්ත්රික්කයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු ලෙස මහාචාර්ය මහින්ද පාතේගම මහතා පත්කර ඇත. ඊයේ (27දා) ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

