මහරගම නගර සභාවට හා තිරප්පනේ ප්රාදේශීය සභාවට පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්රතික්ෂේප කිරීමට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනිමට එම පක්ෂය තීරණය කර තිබේ.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දෙවැනි අදියරේ නාම යෝජනා කැඳවීමද ඊයේ (21දා) අවසන් විය.
එහිදී පොදුජන පෙරමුණ විසින් තිරප්පනේ ප්රාදේශීය සභාවට හා මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාම යොජනා ප්රතික්ෂේප විය.