www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
මහරගම - දෙහිවල පාරේ මහරගම ඩිපෝව අසළ වෙළඳසැල් දෙකක් ගිනි ගනිමින් තිබේ. ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත. ගිනි නිවීමේ හමුදාව හා පොලීසිය හා එක්ව එය මැඩ පවත්වමින් සිටියි. දහම් මාවතේ ගින්න ඇතිව තිබෙන අතර එයින් නිවාස 7කට හානි සිදුව තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd