මහනුවරට යළිත් ඇඳිරි නීතිය
- 6 03 2018
- 19:32
- {{hitsCtrl.values.hits}} views
- . .
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට යළිත් ඇඳිරි නීතිය පනවා ඇත.
අද(06දා) රාත්‍රී 8 සිට හෙට දින උදෑසන 6 දක්වා යළිත් මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

