ලබන බදාදා (27) සිට මහනුවර සිට මාතර දක්වා ධාවනය වන අංක 1040 දරන සීඝ්රගාමී දුම්රිය නැවත පෙර පැවති වෙලාවන්ටම ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
දුම්රිය මගීන්ගේ ඉල්ලීම මත මෙය සිදුකළ බව දෙපාර්තමේන්තුව වැඩිදුරටක් කීය.
ඒ අනුව මහනුරින් පෙ.ව 05.10 ගමනාරම්භ වන දුම්රිය කොටුවට පෙ.ව 08.17 ට පැමිණීමට නියමිතය.
මේවනවිට දුම්රිය ගමානරම්භය මහනුරින් පෙ.ව 04.50 ටය