මහනුවර ප්රථම රන්දෝලි පෙරහර අද
- 6 08 2014
- 07:56
- {{hitsCtrl.values.hits}} views
- ෂේන් සෙනෙවිරත්න
මහනුවර ඵෙතිහාසික ඇසළ පෙරහරේ ප්රථම රන්දෝලි පෙරහර අද (06දා) වීදි සංචාරය කිරීමට නියමිතය. අද රාත්රී 7.10 ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිසා භිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානානයක වීදිය, පන්සල පාර, දේව වීදිය ඔස්සේ පහළට පැමිණ කොළඹ වීදිය ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ හරස් වීදියට පැමිණ නැවත ඩී.එස්.සේනානායක වීදියට පැමිණ රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
