මේ හා සමගාමීව කුරුණෑගල දිස්ත්රික්කයේ කුරුණෑගල නගරය ආසන්නයේත්, මාතලේ දිස්ත්රික්කයේ ගලේවෙල ප්රදේශයේදීත් කෑගල්ල දිස්ත්රික්කයේ රඹුක්කන ප්රදේශයේදීත් ඉදිකිරීම් ආරම්භකිරීමේ උත්සව පැවැත්වෙනු අත.
එකම කොන්ත්රාත්කරුවෙක් යටතේ මාර්ගය ඉදිකිරීමේදී ඇති වන ප්රමාදය වැලැක්වීමට ආයතන හතරක් මඟින් ස්ථාන හතරකින් මෙම මාර්ගයේ ඉදිකිරීම් ඉටුකරවා ගැනීමට කටයුතු යොදා ඇති බව ප්රවෘත්ති දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

