මහජන එක්සත් පෙරමුණ මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදෙන බව එම පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (22දා) කිරිබත්ගොඩ ජනතා උත්සව ශාලාවේදී පැවැති මහජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් විද්වත් සභාවේ විශේෂ රැස්වීමක් අමතමිනි.
එච්.ඒ. ගයාන් මධුශංඛ