මහ මැතිවරණය ළඟදීම - ජනපති
- 10 06 2015
- 15:29
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
මහ මැතිවරණයක් ළඟදීම පැවැත්වෙන බව ජනපනි මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
අද (10දා) පොළොන්නරුවේ පැවැති දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
කෙසේ වෙතත් මැතිවරණය පැමිණියද සංවර්ධන කටයුතු නතර නොකළ යුතු බවත් ඔහු පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
